දෙවන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

Saturday, 09 October 2021 - 19:56

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඕමාන කණ්ඩායමට ආරාධනා කළා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 08.00ට අල් අමාරාට් හිදී ආරම්භවීමට නියමිතයි.

තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 1-0 ලෙස මේ වනවිට පෙරමුණ ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.