සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකා නායක දසුන් ශානක ඕමාන කණ්ඩායමට ආරාධනා කළා.
තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 08.00ට අල් අමාරාට් හිදී ආරම්භවීමට නියමිතයි.
තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 1-0 ලෙස මේ වනවිට පෙරමුණ ගැනීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.