විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම, විස්සයි විස්ස ලෝක කුසලානයට

Monday, 11 October 2021 - 13:47

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රථම වරට ඩී.ආර්.එස් හෙවත් විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව, සෑම කණ්ඩායමකටම ඉනිමකදී විනිසුරු තීරණ අභියෝග කිරීමට අවස්ථා දෙකක් හිමිවනු ඇති.

මේ දක්වා එම අවස්ථාව හිමිව තිබුණේ එක්දින සහ ටෙස්ට් තරඟ සඳහා පමණයි.