චෙන්නායි සහ කොල්කටා අයි.පී.එල්. අවසන් තරගයට (වීඩියෝ)

Thursday, 14 October 2021 - 8:02

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අයි.පී.එල්. තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග තරග වැදීම සඳහා කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, දිල්ලි කැපිටල් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් පන්දු වාර 19යි පන්දු 5ක් තුළ දී කඩුලු 7ක් පමණක් දැවී කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

\r\n