අයර්ලන්ත කණ්ඩායමේ කර්ටිස් කැම්පර්ගෙන් පන්දු 04 කදී කඩුලු 04ක්

Monday, 18 October 2021 - 17:53

%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+04+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+04%E0%B6%9A%E0%B7%8A
නෙදර්ලන්තයට එරෙහිව පැවති 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී අයර්ලන්ත කණ්ඩායමේ කර්ටිස් කැම්පර් පිට පිට පන්දු 04 කදී කඩුලු 04ක් දවාගැනීමට සමත් වුණා.

20යි 20 තරගයකදී මීට පෙර එවැනි දස්කමන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ  ලසිත් මාලිංග සහ රශිඩ් ඛාන් පමණයි.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත් වෙනවා.