අළු බඳුන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

Wednesday, 17 November 2021 - 12:50

%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B6%B3%E0%B7%94%E0%B6%B1+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එංගලන්තයට එරෙහිව ලබන මස 8 වනදා බ්‍රිස්බේන්හි ආරම්භ වීමට නියමිත අළු බදුන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන 15 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරග දෙක සදහා පමණක් නම් කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ටිම් පේන් නම් කර ඇති අතර උපනායකයා ලෙස නම් කර ඇත්තේ පැට් කමින්ස්.