ඉන්දියාවට විස්සයි විස්ස ජයක්

Thursday, 18 November 2021 - 8:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නවසීලන්තය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු පහකින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 4ක් තුළ දී කඩුලු පහක් පමණක් දැවී එම සීමාව පසුකර ගියා.

දෙරට අතර තවත් විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.