නවසීලන්තය යොවුන් පිල 2022 එක්දින ලෝක කුසලානයෙන් ඉවතට

Thursday, 18 November 2021 - 12:46

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+2022+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
2022 වසරේ වයස අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් නවසීලන්තය ඉවත්ව තිබෙනවා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ තරගාවලිය සඳහා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, ස්කොට්ලන්තයට යොවුන් ලෝක කුසලාන එක්දින තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනවා.