දෙවන විස්සයි විස්ස තරගයෙන් පාකිස්ථානයට කඩුලු අටක ජයක්

Saturday, 20 November 2021 - 19:13

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර ඩකා නුවර අද පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 8 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 108 ක් රැස් කළා.

පන්දු වාර 18 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2 ක් දැවී තරගය ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.