මානසික සෞඛ්‍යය වෙනුවෙන් ටිම් පේන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගනියි

Saturday, 27 November 2021 - 7:11

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ටිම් පේන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින නියමයක් නො මැති ව මානසික සෞඛ්‍යය සඳහා විවේකය ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඔහු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ද මීට ටික දිනකට ඉහත දී ඉවත් වුණා.

කලකට ඉහත දී කාන්තාවකට යොමු කළ කෙටි පණිවිඩ සිදුවීමක් හරහා ටිම් පේන් වඩාත් කතාබහට ලක් වූ අතර, ටිම්ගේ ඉහත තීරණයට මෙම සිදුවීම ද බලපාන්නට ඇති.

කෙසේ වෙතත් ටිම්ගේ ඉවත් වීමෙන් හිස් වූ ඔස්ට්‍රේලියානු ටෙස්ට් වගකීම, මින් ඉදිරියට උසුලාගෙන යන්නේ පැට් කමින්ස් විසිනි.