කොදෙව් පිළ 173/3යි

Wednesday, 01 December 2021 - 13:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+173%2F3%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

දිවා ආහාර සඳහා නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිළ කඩුලු දෙකක් දැවී ලකුණු 145ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 204 ක් පමණයි.