ඔස්ට්‍රේලියාවට එරෙහි ව ශ්‍රී ලංකා යොවුන් පිල අද තරගයට

Monday, 17 January 2022 - 13:23

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවන දෙවන තරගය අද ඕස්ටේ්‍රලියානු යොවුන් කණ්ඩායමට එරෙහි ව පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 6.30ට එම තරගය ආරම්භවීමට නියමිත අතර, ස්කොට්ලන්තයට එරෙහිව පැවති පළමු තරගය ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 40කින් ජයගනු ලැබුවා.