ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට බලපෑමක් නොවන්නේ නම් තමන් ඉතිරි එක්දින තරග සඳහා සහභාගි වීමට සූදානමින් පසුවන බව ඕස්ටේ්රලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පවසනවා.
දෙරට අතර පළමු විස්සයි විස්ස තරගයේදී ඔහුගේ ඇගිල්ලක් සපත්තුවක ගැටී තුවාල සිදුවූ අතර, මේ වනවිට තුවාලයේ මැහුම් ඉවත් කර තිබෙනවා. ඒ අනුවයි ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මේ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.