නෙදර්ලන්තය සමඟ පැවති 03 වන එක්දින තරඟයද ජයග්රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 02ක දී සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබාගත් අතර, එංගලන්තය එම ඉලක්ක පන්දුවාර 30යි පන්දු 01කදී පසුකර ගියේ කඩුලු 02ක් පමණක් දැවී තිබියදීයි.
ජේසන් රෝයි ලකුණු 101යි.