අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරඟය හෙට ඇරඹේ

Sunday, 26 June 2022 - 19:14

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරඟාවලිය හෙට ආරම්භ වනවා.

කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සංඛ්‍යාව 26ක්.

මූලික වටයේ වැඩි ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම තරඟාවලියේ අර්ධ අවසන් තරඟවලට සුදුසුකම් ලබනවා.

අවසන් වරට පැවති අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරඟාවලියේ ශූරතාව දිනාගත්තේ එන්.සී.සී කණ්ඩායමයි.