සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 68 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 190 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 122 ක් පමණයි.