එංගලන්තයේ බර්මින්හැම් හී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 4 වන දිනය අදයි.
මෙරට පදක්කම් බලාපොරොත්තුවක් වූ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විධානගේ කිලෝ ග්‍රෑම් 81 බර පන්තියෙන් තරඟ වැදුණා.
ස්නැෂ් ක්‍රමයට කිලෝග්‍රෑම් 127ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 155ක් සමගින් ඔහු එසවීමට සමත් වූ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම 282ක්.
එහෙත් චින්තන ගීතාල් විධානගේ හට හිමිවූයේ එහි 9 වන ස්ථානය යි.
අද ජූඩෝ, බොක්සින්, ස්කොෂ් සහ පිහිනුම් තරඟ සඳහා ද ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනවා.