අයර්ලන්තය සමඟ පැවති පළමු පන්දුවාර 20 තරගය ලකුණු 21කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 190ක් පමණ යි.