ඔස්ට්‍රෙලියාව තවදුරටත් පෙරමුණේ

Sunday, 07 August 2022 - 8:56

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රෙලියාව තවදුරටත් සමත්ව තිබෙනවා.

ඒ, පදක්කම් 155 ක් ලබාගනිමින්. ඊට රන් පදක්කම් 59 ක්, රිදී පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 50 ක් ඇතුළත්.

පදක්කම් 148ක් ලබාගත් එංගලන්තයට දෙවන ස්ථානය හිමිව ඇති අතර, පදක්කම් 84 ක් ලබාගත් කැනඩාව එහි තුන්වන ස්ථානයේ පසුවනවා.

මේ වනවිට රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ලබා සිටින ශ්‍රී ලංකාව පසුවන්නේ 25 වන ස්ථානයේයි.