ඉන්දියා - ඔස්ට්‍රෙලියා තුන්වන තරගය අද

Sunday, 25 September 2022 - 7:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර තුන්වන විස්සයි තරගය හයිද්‍රාබාද් හි දි අද (25) පැවැත්වෙනවා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර ඇති අතර, තරගාවලියේ ජයග්‍රහණය අද තරගය තීරණාත්මකයි.

මේ අතර රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරඟාවලියට අදාළව ඊයේ පැවත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහ නවසීලන්ත ප්‍රවීණයින්ගේ කණ්ඩායම අතර තරගය අත්හැර දැමුණේ වර්ෂාව හේතුවෙන්.