සුපිරි දොළහ අද සිට

Saturday, 22 October 2022 - 8:13

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%9C%E0%B7%85%E0%B7%84+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග අද සිට ආරම්භ වනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරග වදින අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තයද අද තරග වදින අතර, මෙරට වේලාවෙන් පස්වරු 4.30ට තරගය ආරම්භවීමට නියමිතව තිබෙනවා.