ඉන්දියා - නවසීලන්ත විස්සයි තරගය අද ඇරඹේ

Friday, 18 November 2022 - 7:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සංචාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) වෙලින්ටන් හිදී ආරම්භ වනවා.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගාවලිය මෙය වන අතර, මෙම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ හර්දික් පාණ්ඩ්‍යා යි.

ප්‍රබල ක්‍රීඩකයින් වන විරාට් කෝලි, රෝහිත් ෂර්මා, කේ.එල්. රාහුල්, දිනේෂ් කාර්තික්, ඉන්දීය සංචිතයට එක්කර නොතිබීම විශේෂත්වයක්.