මහේල ජයවර්ධන සදර්න් බ්‍රේව් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට තීරණය කරයි

Tuesday, 06 December 2022 - 13:50

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එංගලන්තයේ “ද හන්ඩ්‍රඩ්” තරඟාවලියේ සදර්න් බ්‍රේව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ලබන වසරේ දී ඉවත් වීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන තිරණය තිබෙනවා.

ඒ ඉන්දියාවේ රිලායන්ස් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිමිවීමත් සමඟ යි.

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයත් වන්නේ ද මෙම රිලායන්ස් ආයතනයටයි.

ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිකට් තරගවල දී ඇතැම් කණ්ඩායම් මිලට ගැනීම ද රිලායන්ස් ආයතනය විසින් සිදු කර තිබෙනවා.