බංග්ලාදේශය සමග පළමු තරගයේ දී ඉන්දීය නායකත්වයේ වෙනසක්

Monday, 12 December 2022 - 13:33

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශය සමග අනිද්දා ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව, බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හි ආරම්භ වන පළමු තරගයේ වගකීම භාරව ඇත්තේ ලෝකේෂ් රාහුල්ටයි.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශයයි.