බංග්ලාදේශ කණ්ඩායම සමඟ චැටර්ග්‍රම් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වනවිට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 63 ක් ලබා සිටිනවා.
සිය පළමු ඉනිම සඳහා ඉන්දියාව සියලුදෙනා දැවී ලකුණු 404 ක් ලබාගත් අතර, බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 150 ක් පමණයි.
ඒ අනුව මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 317 ක් ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.