ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව අද තරග බිමේ

Saturday, 17 December 2022 - 13:48

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව අද තරග වදිනවා. මෙරට වේලාවෙන් රාත්‍රී 8.30 ට තරගය ආරම්භවීමට නියමිතයි.

මේ අතර පාපන්දු ලෝක කුසලනයේ අවසන් මහ තරගය ආජන්ටිනාව සහ ප්‍රංශය අතර හෙට පැවැත්වෙනවා.