දකුණු අප්‍රිකා - ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය ඇරඹේ

Monday, 26 December 2022 - 7:20

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියාව අතර දෙවන ටෙස්ට් තරඟය අද (26) ආරම්භ වුණා.

මෙල්බන්හි පැවැත්වෙන තරඟයේ කාසිය වාසිය දිනූ ඕස්ටේ්‍රලියානු නායකයා පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබා සිටිනවා.

තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඕස්ටේ්‍රලියාවයි.