සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සහ ඕස්ටේ්රලියාව අතර දෙවන ටෙස්ට් තරඟය අද (26) ආරම්භ වුණා.
මෙල්බන්හි පැවැත්වෙන තරඟයේ කාසිය වාසිය දිනූ ඕස්ටේ්රලියානු නායකයා පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්රිකානු කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව දකුණු අප්රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබා සිටිනවා.
තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඕස්ටේ්රලියාවයි.