සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද යි (27).
මෙල්බන්හි පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 189කට සීමා කිරීමට ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන් ඊයේ සමත් වුණා.
මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 122ක් ලබා සිටිනවා.
තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඕස්ටේ්‍රලියාවයි.