ලබන ජනවාරි 3 වනදාට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යංශ්‍ය අතර, එකඟතාවයකට පැමිණීමට නොහැකි වුව හොත්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනමකට ලක්වීමේ අවධානමක් පවතින බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් පවසනවා.
හිරු ප්රවෘත්ති සමඟ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මෙම කරුණු අනාවරණය කළේ.
හිරු ප්රවෘත්ති සමඟ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මෙම කරුණු අනාවරණය කළේ.