ඉන්දීයාව හා නවසිලන්තය අතර අද එක්දින තරගාවලිය ආරම්භ වෙයි

Wednesday, 18 January 2023 - 8:05

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කරමින්, ජයග්‍රාහි මානසිකත්වයෙන් යුතුව ඉන්දීය කණ්ඩායම අද නවසිලන්තය සමඟ එක්දින තරඟාවලිය ආරම්භ කරනවා.

ආබාධයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්රේයස් අයියර් හැර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයන් මෙම තරඟාවලියට එක්වන බවයි එරට වාර්තා සඳහන් කළේ.

දෙරට අතර එක්දින තරඟ සහ විස්සයි විස්ස තරඟ තුන බැගින් පැවැත්වීමට නියමිත යි.