ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා යොවුන් කාන්තාවන් අද තරග බිමට

Wednesday, 18 January 2023 - 13:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ යොවුන් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය ඇමෙරිකාවට එරෙහිව ජය ගත් අතර, බංග්ලාදේශයට එරෙහි තරගය පරාජයට පත්වුණා.