එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා තුන්කොන් තරගාවලියේ ඉන්දියාව - දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 27ක ජයග්‍රහණයක් වාර්තා කළා.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 147ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දු වාර විස්ස අවසානයේ ලබාගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 120ක් පමණ යි.