ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අදත් පිටියට

Wednesday, 08 February 2023 - 8:34

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර දෙවන නිල නොවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට ඊයේ වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, දිනය අවසානයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 190ක් ලබා රැස් කරගෙන සිටියා.