ජාතික වොලිබෝල් කාන්තා කණ්ඩායම නේපාලයට

Saturday, 20 May 2023 - 21:22

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
2023 කාන්තා වොලිබෝල් ශූරතාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කාන්තා කණ්ඩායම අද රාත්‍රියේ නේපාලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම, පළමු තරගයේදී උස්බෙකිස්තානය සමඟ තරග වදින අතර, දෙවන තරගය කසකස්ථානය සමග පැවැත්වෙනවා.

මේ අතර, 2023 ජාතික බීච් වොලිබෝල් තරගාවලියේ අවසන් තරගය හෙට පස්වරුවේ මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය සිකුරාදා ඇරඹි මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 250 ක් එක්ව සිටියා.