රග්බි ලෝක කුසලාන‍යේ අද තරගවලින් වේල්සයට හා සැමෝවා රාජ්‍යයට ජය

Saturday, 16 September 2023 - 23:29

%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E2%80%8D%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
රග්බි ලෝක කුසලානය 2023 අද (16) පැවති තරගවලින් C කාණ්ඩයේ වේල්සය සහ පෘතුගාලය සමඟ අද පැවති තරගයෙන් වේල්සය කණ්ඩායම ජයගනු ලැබුවා.

ඒ ගෝල 28 - 8 ක් ලෙස පෘතුගාලය පරාජයට පත් කරමින්.

එමෙන්ම D කාණ්ඩයේ සැමෝවා රාජ්‍යය සහ චිලී රාජ්‍යය අතර පැවති තරගයෙන් සැමෝවා රාජ්‍යය ජයගනු ලැබුවා.

ඒ ගෝල 43 - 10 ක් ලෙස චීලී රාජ්‍යය පරාජය කරමින්.

2023 රග්බි ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ ප්‍රංශයේදීයි.