කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Thursday, 16 November 2023 - 13:33

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
2023 එක්දින ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය අද (16) ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.