2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 212 පමණයි.
පන්දු යැවීමේදී Mitchell Starc කඩුලු 03 දවා ගත් අතර Josh Hazlewood, Pat Cummins සහ Travis Head කඩුලු 02 බැගින් ලබා ගත්තා.
දකුණ අප්‍රිකාව වෙනුවෙන් David Miller ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ ඔහුගේ එක්දින 6 වන ශතකයයි.