ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන එක් දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට (19) අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙකම අද පුහුණු සැසි සඳහා සහභාගී වී ඇති අතර ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ප්‍රකාශ කර ඇත්තේ වැඩි ලකුණු ලබා ගත හැකි විකට්ටුවක් එහි පවතින බවයි.
ශීත සෘතුවේ ආරම්භය සමග ක්‍රීඩාංගන තණ තීරුව මේ වන විට තෙත ගතියකින් පවතින බවද විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු නායකයා සඳහන් කර ඇත්තේ ඕනෑම තණ තීරුවක් තුළ තම කණ්ඩායම ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.