2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලි පන්දු 56කදී ලකුණු 50ක් ලබා ගනිමින් මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ පළමු අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුණා.
13 වැනි එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේදී අද (19) පස්වරු 02.00ට ආරම්භ වුණා.
අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.