2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද (19) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ KL Rahul පන්දු 86කදී ලකුණු 50ක් ලබා ගනිමින් මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ දෙවැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුණා.
මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ පළමු අර්ධ ශතකය ලෙස විරාට් කෝලි විසින් පන්දු 56කදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන්දියාව මේ වන විට පන්දුවාර 34යි පන්දු 05 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 173ක් ලබාගෙන සිටිනවා.