ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 08වැනි තරගය ලෙසින් Dambulla Sixers සහ Jaffna Kings කණ්ඩායම අතර අද (06) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
අද තරගය මෙරට වේලාවේන් රාත්‍රී 07.30ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.