දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වෙයි

Sunday, 08 September 2024 - 20:15

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද‍යි.

අද ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 263 ලබාගත් අතර දෙවනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුළු 6ක් දැවී ලකුණු 70ක් ලබාගෙන සිටිනවා.

මේ අතරම දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් වුණා.

ඒ ලහිරු කුමාර එවූ පන්දුවක් රැක ගැනීමට ගිය අවස්ථාවේදීයි.

ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර ඔහු වෙනුවට නිශාන් මදුෂ්ක කඩුළු රැකීම සඳහා කැඳවන්නට සිදුවුණා.