තෙවැනි තරගය ජය ගැනීමට ලංකාවට ලකුණු 125ක ඉලක්කයක්

Sunday, 08 September 2024 - 23:32

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+125%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ද නොදැවී ලකුණු 30ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.