ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි.ඒ ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා.
සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කිරීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කල අතර ඊයේ(28) දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 199 ලබාගෙන සිටිනවා.
මෙහිදී දෙවන ඉනිම වෙනුවෙන් Devon Conway ලකුණු 61 ක් , Kane Williamson ලකුණු 46ක් සහ Tom Blundell නොදැවී ලකුණු 47* ක් ලබාගෙන සිටිනවා.
දෙවෙන ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේදී නිශාන් පීරිස් කඩුලු 3ක් ද ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු 1 බැගින් බෙදී ගියා.
හතරවන දිනය ආරම්භ වන විට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 315ක් පිටුපසින් සිටිනවා.
මේ වන විට තරග 1-0 ලෙස මෙම තරගාවලිය ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.