T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ 14 වැනි තරගය ලෙසින් පාකිස්ථාන සහ ඔස්ට්‍රෙලියා කාන්තා කණ්ඩායම් අතර පැවැති තරගයේ ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කාන්තා පිල සමත් වුණා.
ඒ කඩුළු 09කින් පාකිස්ථානය පරදවායි.
අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 82ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුළු සියල්ල දැවී යාමෙන්.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමේ නායිකා Muneeba Ali ලකුණු 07ක්ද, Sidra Amin ලකුණු 12ක්ද, Nida Dar ලකුණු 10ක්ද, Sadaf Shamas ලකුණු 03ක්ද, Iram Javed ලකුණු 12ක්ද, බැගින් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ Ashleigh Gardner කඩුළු 04ක්ද, Georgia Wareham සහ Annabel Sutherland කඩුළු 02 බැගින්ද, Sophie Molineux සහ Megan Schutt එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
අනතුරුව ලකුණු 83ක ජයග්‍රාහී ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පන්දුවාර 11 ක් අවසානයේ කඩුළු 01ක් දැවී ලකුණු 83ක් රැස් කර ගැනීමට සමත් වුණා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ නායිකා Alyssa Healy නොදැවී ලකුණු 37ක් රැස් කළ අතර ඇය ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණු අතර ඇය වෙනුවට ක්‍රීඩාකළ Ashleigh Gardner ලකුණු 07ක් ද, Ellyse Perry නොදැවී ලකුණු 22ක්ද, Beth Mooney ලකුණු 15ක්ද, රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී පාකිස්ථානු කාන්තා කණ්ඩායමේ Sadia Iqbal එක් කඩුල්ලක් දවා ගත්තා.