2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වෙනුවෙන් අවුරුදු 128කට පසුව ඇතුළත් කර ඇති ක්‍රිකට් තරග දකුණු කැල්ෆෝනියාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කාන්තා සහ පිරිමි කණ්ඩායම් හයක් බැගින් එක්වීමට නියමිතයි.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ජූනි මස 14 සිට 20 දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
ඔලිම්පික් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පොමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පිළිගෙන ඇති බවද සඳහන්.