සෙව්මිනී ප්‍රනාන්දුගෙන් ලක්මවට රිදී පදක්කමක්

Wednesday, 16 April 2025 - 22:53

%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සෞදියේ පැවැත්වෙන 6 වන ආසියානු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී, කාන්තා මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සෙව්මිනී ප්‍රනාන්දු සමත් වී තිබෙනවා.

එමෙන්ම පිරිමි මීටර් 1,500 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ලහිරු අචින්ත සමත් වී තිබෙනවා.