ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 1,500 ඉසව්වෙන් ලහිරු අචින්තට ලෝකඩ පදක්කමක්

Wednesday, 16 April 2025 - 23:05

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+1%2C500+%E0%B6%89%E0%B7%83%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සෞදියේ පැවැත්වෙන 6 වන ආසියානු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී, පිරිමි මීටර් 1,500 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ලහිරු අචින්ත සමත් වී තිබෙනවා.

මේ අතර කාන්තා මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සෙව්මිනී ප්‍රනාන්දු සමත් වුණා.