ලෝරන්ස් වාර්ෂික ක්‍රීඩා සම්මාන උලෙළ මෙවරත් උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණා.
මෙහිදි වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල්ට හැකියාව ලැබුණා.
නඩාල් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ 5 වැනි අවස්ථාව ද මෙයයි.
වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝනා බයිල්ස් දිනා ගත්තා.
ඇය මෙම සම්මාන දිනූ සිව්වැනි අවස්ථාව ද මෙයයි.