2025 පාකිස්තාන සුපර් ලීග් (PSL) තරඟාවලිය ඉන්දියාවේ විකාශනය වීම අත්හිටුවා තිබෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ විකාශනය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්තානයේ ප්‍රමුඛතම 20 - 20 ලීගය වන මෙම තරගාවලියේ මේ දක්වා පැවැත් වූ සියලුම තරග ඉන්දියාව තුළ විකාශය කළා.
කෙසේ වෙතත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් සංචාරක ප්‍රදේශය ඉලක්ක කර එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ ඉන්දියාව පාකිස්තානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.